පේරාදෙණිය වෛද්‍ය පීඨයේ හිටපු කථිකාචාර්ය හා විශේෂඥ මනෝ වෛද්‍ය, රාජකීය ඕස්ට්‍රේලියානු - නවසීලන්ත මනෝ වෛද්‍ය සංගමයේ සාමාජික හා විශේෂඥ මනෝ වෛද්‍ය කෝසල අමරනායක සමග SBS සිංහල සේවය සිදුකල සාකච්චාව
ඔබටත් නොදැනීම ඔබතුල තිබෙන පෞරුෂ ගැටළු හඳුනාගැනීම සහ ඒවා මානසික සෞඛ්‍යට බලපාන හැටි ගැන දැනගනිමු

Around 5% of Australians are suffering from Personality disorders Source: Pexels / Nicola Barts
ඕස්ට්‍රේලියානුවන් 5%ක් පමණ පීඩා විඳින Personality disorders නොහොත් "පෞරුෂය සම්බන්ද ගැටලු" සහ එය මානසික සෞඛ්‍යයට බලපාන ආකාරය සම්බන්ධයෙන් ඔබ දැනුවත් වියයුතු කරුණු පිළිබඳව SBS සිංහල සේවය සිදුකල සාකච්චාව
Share