"පාර්ලිමේන්තුවට ආදිවාසී හඩක්" දෙන "Yes" ව්‍යාපාරය, අද සිට දියත් කෙරේ : පෙබ 23 SBS සිංහල පුවත්

Voice to Parliament - Parliament House and Aboriginal Flag

Australian Parliament House is seen through an Aboriginal flag in Canberra, Tuesday, September 5, 2017. (AAP Image/Lukas Coch) NO ARCHIVING Source: AAP / LUKAS COCH/AAPIMAGE

ඕස්ට්‍රේලියාවේ නවතම පුවත් රැගත් SBS සිංහල සේවයේ 2023 පෙබරවාරි 23 වන දා බ්‍රහස්පතින්දා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන් දෙන්න.


අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල

  • ඕස්ට්‍රේලියාවේ ජාතික ආරක්ෂාව තම රජයේ ප්‍රමුඛතාවය බවට ඕස්ට්‍රේලියානු අගමැති Albanese ගෙන් ප්‍රකාශයක්
  • ඕස්ට්‍රේලියාවේ සංක්‍රමණ ප්‍රතිපත්ති ගැටලුකාරී සහ පසුගාමී බවට ස්වදේශ කටයුතු ඇමතිනිය කියයි
  • "පාර්ලිමේන්තුවට ආදිවාසී හඩක්" දෙන "Yes" ව්‍යාපාරය අද සිට දියත් කෙරේ
  • එදිරිවාදිකම් අමතක කොට ශ්‍රී ලංකාව ගොඩනගන්න එක් වන්නැයි ජනපති රනිල්ගෙන් සියල්ලන්ට ඇරයුම්
  • ඇමරිකාවේ අනතුරු ඇඟවීමෙන් පසු, චීනය රුසියාව සමග ආරක්ෂක සාකච්චා පැවැත්වීමට සුදානමින්
  • ශ්‍රී ලංකා සුපිරි ක්‍රීඩක වනිඳු හසරංග ICC විස්සයි විස්ස පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්වල පළමු තැනට


Share