දිනුවොත් රට බෙදෙයි පැරදුනොත් ජාතිය පසුගාමී වෙයි Voice ගැන නවතම තොරතුරු මෙන්න :ඔක්.03 කාලීන විග්‍රහය

R2R PODCAST GFX VOTING 4_GREEN.jpg

The Voice Referendum: Voting gets underway

ඔස්ට්‍රේලියාවේ පාර්ලිමේන්තුවට ස්වදේශික හඬක් සඳහා වන ජනමත විචාරණයේ ඡන්ද විමසීම ආරම්භ වී තිබේ. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු දැනගන්න සවන් දෙන්න SBS සිංහල ගුවන් විදුලියේ දවසේ කාලීන තොරතුරු විග්‍රහයට.



Share