SBS සිංහල ගුවන් විදුලිය ගෙන එන "සතියේ ක්‍රීඩා විග්‍රහය” සෑම සතියකම සිකුරාදා වැඩසටහනින් බලාපොරොත්තු වන්න
'තේරීම් කමිටුවක් තියේ, උපදේශකගේ වැටුප ලක්ෂ 60යි. මේ හැම ලෝක කුසලානයට වගකිව යුතුයි' ක්‍රීඩා ඇමති කියයි

A picture of Captains' Day prior to the ICC Men's Cricket World Cup India 2023 at Narendra Modi Stadium on October 04, 2023 in Ahmedabad, India. Credit: Matthew Lewis-ICC/ICC via Getty Images
මේ සතියේ ඕස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ක්ෂේස්ත්‍ර වල අලුත්ම තොරතුරු රැගෙන ඔබ හමුවට එන SBS සිංහල සේවයේ ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න ගෙන එන 'සතියේ ක්‍රීඩා විග්‍රහයට සවන්දෙන්න.
Share