ඕස්ට්‍රේලියානු පාර්ලිමේන්තුවට "ස්වදේශික හඬක්" ලබාදීමේ ජනමත විචාරණය, ‘No’ ප්‍රතිඵලයෙන් අවසන් වෙයි

Credit: SBS
ඕස්ට්‍රේලියානු ප්‍රාන්ත 6සහ නොදර්න් ටෙරිටරිය, "No" ඡන්දය ලබාදීමෙන් පාර්ලිමේන්තුවට ස්වදේශික හඬක් ලබා දීමේ යෝජනාව ප්‍රතික්ෂේප කොට තිබේ. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු වලට සවන්දෙන්න
Share