HIGHLIGHTS
- ඕස්ට්‍රේලියානු වත්මන් රජයේ දේශගුණික විපර්යාස නීති සමග එකඟ වීමට පළමු පියවර තැබීමට Greens පක්ෂය කටයුතු කිරීම
- Safeguard mechanism ලෙස හැඳින්වෙන ඕස්ට්‍රේලියාවේ විශාලතම කාබන් විමෝචකයින්, ඔවුන්ගේ ශුද්ධ කාබන් විමෝචනය නියමිත සීමාවකට වඩා අඩුවෙන් තබා ගැනීමට අවශ්‍ය ආරක්ෂක ගිවිසුමකට එළඹීම සඳහා ලේබර් පක්ෂය තවත් පියවරක් සමීප විය හැකි බවත් පෙනී යාම