රාජ්‍ය දේපල ඇමරිකානු කරණයට ඉඩ දෙන ගෝඨා රජයේ පළමු පියවර සහ දුමින්ද සිල්වාගේ නව පත්වීම: ශ්‍රී ලංකා පුවත් විමසුම

Duminda Silva_ Gotabhaya Rajapaksha_Sri Lankan politicians

Duminda Silva_ Gotabhaya Rajapaksha_Sri Lankan politicians Source: SBS Sinhala

ශ්‍රී ලංකාවේ සිට තොරතුරු ගෙන එන මාධ්‍යවේදී මනෝජ් උදටියාවල සමඟ SBS සිංහල සේවය සෑම සඳුදා දිනකම ඔබ වෙත ගෙන එන සතියේ ශ්‍රී ලාංකීය පුවත් සමාලෝචනය


සවන්දෙන්න ගෙවීගිය සතියේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වුනු නවතම පුවත් වල ඇතුලාන්ත තොරතුරු SBS සිංහල සේවයේ සෑම සඳුදා දිනකම ගෙනෙන 'සතියේ ශ්‍රී ලාංකික  පුවත් විමසුමෙන්"



Share