සයිබර් අපරාධවලට ඔබ හසුවිය හැකි පහසුම ක්‍රම සහ ඉන් ආරක්ෂාවිය හැකි අයුරු

The easy ways you get caught in cybercrime and how to avoid them

Source: Getty Images

ඔක්තෝබර් මාසය සයිබර් ආරක්ෂණය පිළිබඳ දැනුවත් කිරීමේ මාසය වේ. එනිසාම සයිබර් අපරාධ සහ ඒවායෙන් මිදීමට ඔබට ගත හැකි පියවර SBS සිංහල ගුවන් විදුලිය සිදුකළ සාකච්ඡාවට සවන් දෙන්න.


මෙල්බර්න් නුවර සයිබර් ආරක්ෂණ විශේෂඥ චම්පික යටගම මහතා අප සමග කතාබහට.


Share