ධනුෂ්කට එරෙහි නඩුව යලි කැඳවයි. චෝදනා වල තොරතුරු මාධ්‍යට නිකුත් කිරීමට අවසර ලැබේ: නොවැ 10දා SBS සිංහල පුවත්

Danushka Gunathilatha_ Sri Lankan Cricketer

Danushka Gunathilatha_ Sri Lankan Cricketer

සවන්දෙන්න, අද - නොවැම්බර් 10 වන බ්‍රහස්පතින්දා SBS ගුවන්විදුලියේ ප්‍රවෘත්ති ප්‍රකාශයට.


සිරස්තල

  • ධනුෂ්කට එරෙහි නඩුව යලි කැඳවයි. චෝදනා වල තොරතුරු මාධ්‍යට නිකුත් කිරීමට අවසර හිමෙවෙයි.
  • චීනයට හමුදා පුහුණුව ලබාදීම සම්බන්ධයෙන් හිටපු ඔස්ට්‍රේලියානු හමුදා සෙබළුන් සම්බන්ධ කරගැනීම ගැන ආරක්ෂක ඇමතිගේ දැඩි අවධානය යොමුවෙයි.
  • ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් කෝප් කමිටුව හමුවට කැදවීමට කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර කියයි.
  • ඇමෙරිකානු මධ්‍යවාර මැතිවරණයේ ප්‍රතිඵල නිකුත්වේ. ජනපති බයිඩන් සහ ඩිමොක්‍රටික් පක්ෂයට බහුතර බලය සහිත ජයග්‍රහණයක්.
  • පකිස්ථානය T 20 ලෝක කුසලානයේ අවසාන වටයට තේරී පත්වෙයි.



Share