අද ප්රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල
- ජාතික, ගංවතුර අනතුරු ඇඟවීමේ ජාලයක් පිහිටුවීමට ඔස්ට්‍රේලියානු රජයෙන් ඩොලර් මිලියන 236 ක අරමුදලක්
- සිඩ්නි නුවරදී රැස්වූ ඉන්දීය ප්‍රජා නායකයෝ ඔස්ට්‍රේලියාවේ හින්දු කෝවිල් ඉලක්ක කර ගනිමින් සිදු කෙරෙන විනාශකාරී ප්‍රහාර හෙළා දකිති
- සංක්‍රමණ විරෝධී රැලි පවත්වන නියෝ නාසි කණ්ඩායම්, ත්‍රස්තවාදී සංවිධාන ලෙස වර්ග කළ යුතු බවට රජයට ඉල්ලීම්
- දශක දෙකකට ආසන්න කාලයකදී බංග්ලාදේශයට බලපෑ ප්රබලතම සුළි කුණාටුවෙන් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට
- සිම්බාබ්වේහිදී පැවැත්වීමට නියමිත ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරග සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් මූලික සංචිතය නම් කෙරේ.