ඕස්ට්‍රේලියාවේ පාංශු විද්‍යාව සම්බන්ධ අන්තර් විශ්ව විද්‍යාල තරග ජයගත් ශ්‍රී ලාංකික පර්යේශිකාවක් SBS සිංහල ට කතා කරයි

news

Source: Supplied by Apsara Amarasinghe

NSW හි University of New England හි පර්යේෂිකා පාංශු විද්‍යාව සම්බන්ධ අන්තර් විශ්ව විද්‍යාල තරග ජයගත් අප්සරා අමරසිංහ සමග SBS සිංහල සිදුකල කතා බහට සවන් දෙන්න.


ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු

ඉක්මනින් දැනගන්න පිවිසෙන්න

SBS සිංහල Facebook පිටුවට


SBS සිංහල වෙබ් අඩවියෙන්


Share