3 වන වරටත් ඔලිම්පික් යන ලංකාවේ බැඩ්මින්ටන් ශූරයා තම ඔලිම්පික් බලාපොරොත්තුව ගැන SBS සිංහල ගුවන් විදුලියට කියූ දේ

Sri Lankan Badminton Champion Niluka Karunaratne speaks to SBS Sinhala Radio about his Olympic hopes

Sri Lankan Badminton Champion Niluka Karunaratne Source: Michael Regan/Getty Images

මෙවර ජපානයේ ටෝකියෝ ඔලිම්පික් උළෙල සඳහා සුදුසුකම් ලබා තිබෙන ශ්‍රී ලංකාවේ බැඩ්මින්ටන් ශූරයා නිලූක කරුණාරත්න සමග SBS සිංහල ගුවන් විදුලිය සිදුකළ සාකච්ඡාවට සවන් දෙන්න.



Share