රටවල් 54ක මානුෂීය සේවාවේ යෙදී පසුව ලේඛකයෙකු වූ ලංකාවේ ප්‍රමුදිත් රූපසිංහ ජාත්‍යන්තර Golden Aster සම්මානය දිනා ගනියි

Pramudith

Source: Supplied by Pramudith Rupasinghe

ජාත්‍යන්තර ලේඛන සම්මානයක් වන Golden Aster සම්මානය දිනු ලේඛක ප්‍රමුදිත් රූපසිංහ සමග SBS සිංහල සිදු කල පිළිසදරට සවන් දෙන්න .



ප්‍රමුදිත් රූපසිංහ රචනා කල 'බයන් ' නම් ග්‍රන්ථය මෙසේ සම්මානයට පාත්‍ර වී තිබේ.


Share