2022 ආසියානු ක්‍රිකට් කුසලාන සත්කාරකත්වය ලංකාවට අහිමි වේදැයි සැකයක් : SBS සිංහල සතියේ ක්‍රීඩා විග්‍රහය

Sri Lanka Unlikely To Host Asia Cup 2022

Sri Lanka Unlikely To Host Asia Cup 2022 Source: Twitter / CricWick

මේ සතියේ ඕස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ක්ෂේස්ත්‍ර වල අලුත්ම තොරතුරු රැගෙන ඔබ හමුවට එන SBS සිංහල සේවයේ ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න ගෙන එන 'සතියේ ක්‍රීඩා විග්‍රහය' ට සවන්දෙන්න ඉහත ඡායාරූපය මත ඇති Speaker සලකුණ මත ක්ලික් කරන්න


SBS සිංහල ගුවන් විදුලිය ගෙන එන "සතියේ ක්‍රීඩා විග්‍රහය” සෑම සතියකම සිකුරාදා වැඩසටහනින් බලාපොරොත්තු වන්න....


Share