SBS සිංහල ගුවන් විදුලිය ගෙන එන "සතියේ ක්‍රීඩා විග්‍රහය” සෑම සතියකම සිකුරාදා වැඩසටහනින් බලාපොරොත්තු වන්න
ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දසුන් ශානක ලංකාවේ විස්සයි විස්ස අර්ධ ශතක වාර්තාව බිඳ හෙළයි : සතියේ ක්‍රීඩා විග්‍රහය

India's Hardik Pandya greets Sri Lanka's Dasun Shanaka during the second Twenty20 cricket match between India and Sri Lanka in Pune, India, Thursday, Jan. 5, 2023. Source: AP / Rajanish Kakade/AP/AAP Image
මේ සතියේ ඔස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ක්ෂේත්‍ර වල අලුත්ම තොරතුරු සමඟින් SBS සිංහල සේවයේ ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න ගෙන එන 'සතියේ ක්‍රීඩා විග්‍රහය' ට සවන්දෙන්න.
Share