මේ සතියේ ලෝකය වටේ වාර්තා වන අලුත්ම තොරතුරු රැගත් "ලොව වටා" විදෙස් විත්ති සමාලෝචනය සෑම සිකුරාදාම SBS සිංහල සේවයෙන්
පකිස්ථානයේදී ඝාතනය කල ප්‍රියන්තගේ ඝාතකයින්ට දුන් දඬුවම් සහ රුසියාව යුක්රේනයේ නැගෙනහිර අල්ලා ගැනීම: ලොව වටා"

Six sentenced to death in Pakistan for Sri Lankan Priyantha Kumara's 'blasphemy' killing Source: SBS Sinhala_ Jpeg
ලෝකය පුරා සිදුවුණු විශේෂිතම සිදුවීම් කිහිපය පිළිබඳව සාකච්චා කිරීමට අප සමඟ සම්බන්ද වුයේ AFP ප්‍රවෘති ජාලයේ මාධ්‍යවේදී, විදෙස් විත්ති විචාරක අමල් ජයසිංහ මහතා. වැඩසටහනට සවන්දිමට ඉහත ඇති පිංතූරය මධ්‍යයේ ඇති speaker සලකුණ මත ක්ලික් කරන්න
Share