කණ්ඩායමේ දස්කම් ගැන Silverwood සතුටින්, ශ්‍රී ලංකා ක්‍රිකට් ලැබූ ලාභයට වුනු දේ ගැන අර්ජුන විමසිල්ලෙන්

Chris Silverwood_ Arjuna Ranathunga

Chris Silverwood_ Sri Lankan Cricket head coach and Arjuna Ranathunga_ former captain of Sri Lankan Cricket team and the chairman of the National Sports Authority

මේ සතියේ ඕස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ක්ෂේස්ත්‍ර වල අලුත්ම තොරතුරු රැගෙන ඔබ හමුවට එන SBS සිංහල සේවයේ ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න ගෙන එන 'සතියේ ක්‍රීඩා විග්‍රහයට සවන්දෙන්න


SBS සිංහල ගුවන් විදුලිය ගෙන එන "සතියේ ක්‍රීඩා විග්‍රහය” සෑම සතියකම සිකුරාදා වැඩසටහනින් බලාපොරොත්තු වන්න

Share