යුක්රේනයට NATO හි සාමාජිකත්වය එපා වන ලකුණු සහ UNHCR හිදී ලංකාවට බලාපොරොත්තු නොවූ සහයෝගයක්: "ලොව වටා"

Belarusian volunteers receive military training at the Belarusian Company base in Kyiv, Ukraine, Tuesday, March 8, 2022.

Belarusian volunteers receive military training at the Belarusian Company base in Kyiv, Ukraine, Tuesday, March 8, 2022. Source: AAP Image/AP Photo/Efrem Lukatsky

මේ සතියේදී රුසියා - යුක්රේන යුද්ධය සහ ලොව අනෙකුත් ප්‍රධාන සිදුවීම් කිහිපය පිළිබඳව සාකච්චා කිරීමට අප සමඟ සම්බන්ද වුයේ AFP ප්‍රවෘති ජාලයේ මාධ්‍යවේදී, විදෙස් විත්ති විචාරක අමල් ජයසිංහ මහතා. වැඩසටහනට සවන්දිමට ඉහත ඇති පිංතූරය මධ්‍යයේ ඇති speaker සලකුණ මත ක්ලික් කරන්න


සතියේ ලෝකය වටේ වාර්තා වන අලුත්ම තොරතුරු රැගත් "ලොව වටා" විදෙස් විත්ති සමාලෝචනය සෑම සිකුරාදාම SBS සිංහල සේවයෙන්



Share