ඔස්ට්‍රේලියාව තුල ඉන්ෆ්ලුවෙන්සා වෛරස් තත්වයේ සීග්‍ර වැඩිවීමක් ඉදිරියේදී අපේක්ෂා කරයි: ජන 07 කාලීන විග්‍රහයPlay10:47Vials of flu vaccine Source: AAPSBS සිංහල වැඩසටහනView Podcast SeriesGet the SBS Audio appOther ways to listenApple PodcastsYouTubeSpotifyDownload (9.88MB) කුවීන්ස්ලන්ත ප්‍රාන්ත වැසියන්ට ඉන්ෆ්ලුවෙන්සා වෛරස් උන සඳහා වන එන්නත් එනම් flu vaccine ලබා ගැනීමට උනන්දු වන ලෙසට කුවීන්ස්ලන්ත සෞඛ්‍ය බලධාරීන් උපදෙස් ලබා දී තිබෙනවා. ඉදිරියේදී ඔස්ට්‍රේලියාව තුල ඉන්ෆ්ලුවෙන්සා වෛරස් තත්වය බහුලවන කාලයක් අපේක්ෂා කරන අතර මේ හේතුවෙන් නොමිලයේ ලබා දෙන මෙම එන්නත් ලබා ගැනීමට කටයුතු කරන ලෙසට කුවීන්ස්ලන්ත සෞඛ්‍යය අංශ ජනතාවට දන්වා සිටිනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්.LISTEN TOඔස්ට්‍රේලියාවට එන ජාත්‍යන්තර සිසුන්ගේ ප්‍රමාණය අඩුකරන්න ඕස්ට්‍රේලියානු රජයෙන් නව උපක්‍රමයක්SBS Sinhala06/01/202506:34PlayShareLatest podcast episodesවිදෙස් ශ්‍රමිකයින්ට ඕස්ට්‍රේලියාවේ Aged Care ක්ෂේශ්ත්රය සඳහා වීසා දෙන ක්‍රමවේදය වේගවත් කිරීමට පියවර'වර්තමාන ශ්‍රී ලංකා ආණ්ඩුවේ බලවත්ම පුද්ගලයා ටිල්වින්’ ඇමරිකානු තානාපතිනී ජූලි චෑන් කියයි: ශ්‍රී ලංකා දේශපාලනයඉදිරියේදී නිව් සවුත් වේල්ස්හි මනෝ වෛද්‍යවරුන්ගේ දැඩි හිගයක්: කාලීන විග්‍රහය පෙබ 03SBS සිංහල Newsflash පෙබ 03: අධික උෂ්ණත්වය හේතුවෙන් වික්ටෝරියාවේ විදුලි බල ඉල්ලුම වාර්තාගත ලෙස ඉහල යන ලකුණු