ගෙවී යන සතියේ ලොව වැඩි අවධානයට ලක් වූ කරුණු සමගින් SBS සිංහල ලොව වටා විදෙස් විත්ති සමාලෝචනය
SBS සිංහල ලොව වටා : ලෝක සෞඛ්‍ය සංවිධානය COVID සුලමුල සොයද්දී ඇමෙරිකාව එන්නත් ලැබූ විදේශිකයින්ට විවෘත කිරීමට සැරසේ

US President Joe Biden convenes a virtual Covid-19 Summit Source: Getty
AFP මාධ්‍ය ජාලයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානී අමල් ජයසිංහ සමගින් ගෙන එන SBS සිංහල ලොව වටා වෙත සවන් දෙන්න.
Share