SBS සිංහල ගුවන් විදුලිය ගෙන එන "සතියේ ක්‍රීඩා විග්‍රහය” සෑම සතියකම සිකුරාදා වැඩසටහනින් බලාපොරොත්තු වන්න
ටීම් එකේ දැන් ඉන්න අය 96 කණ්ඩායමට වඩා දක්ෂයි, නමුත් Qualify මැච් ගහනවා- අර්ජුන රණතුංග කියයි: ක්‍රීඩා විග්‍රහය

Arjuna Ranathunga_ former Sri Lankan Cricket captain and a parliamentarian
මේ සතියේ ඕස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ක්ෂේස්ත්‍ර වල අලුත්ම තොරතුරු රැගෙන ඔබ හමුවට එන SBS සිංහල සේවයේ ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න ගෙන එන 'සතියේ ක්‍රීඩා විග්‍රහයට සවන්දෙන්න
Share