අප්‍රේල් 22දා SBS සිංහල පුවත්: විපක්ෂ නායකයාට කොවිඩ් ආසාදනය වීමෙන් කම්කරු පක්ෂයේ මැතිවරණ ව්‍යාපාරයට බාධා

Anthony Albanese on day 11 of the election campaign (AAP)

Anthony Albanese on day 11 of the election campaign Source: AAP

2022 අප්‍රේල් 15 වන සිකුරාදා SBS සිංහල ගුවන්විදුලියේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන්දෙන්න.


අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල

  • විපක්ෂ නායක ඇන්තනි ඇල්බනීසි හට කොවිඩ් ආසාදනය වීම හේතුවෙන් කම්කරු පක්ෂයේ මැතිවරණ ව්‍යාපාරයට බාධා එල්ල වෙයි.
  • විකිලීක්ස් හි නිර්මාතෘ ජූලියන් අසාන්ජ් නැවත ඔස්ට්‍රේලියාවට ගෙන්වා ගන්නා ලෙසට මධ්‍යම රජයට බලපෑම් එල්ල වෙයි.
  • ඕස්ට්‍රේලියාවේ බූස්ටර එන්නත් සහ සංචාරකයින් සඳහා වන කොවිඩ් නීති පිළිබඳව තවදුරටත් ක්‍රියාමාර්ග අවශ්‍ය වන බවට සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.
  • ඊයේ දිනයේදී පාස්කු ප්‍රහාරයට වසර 3 . ප්‍රහාරයේ වින්යදිතයන්  පාප් වහන්සේගේ ආරාධනයෙන් වතිකානු බලා පිටත් වෙයි.

Share