ජනවාරි 13දා SBS සිංහල ප්‍රවෘත්ති: 19 දා සිට, NSW ප්‍රාන්තයේ ධනාත්මක RAT ප්‍රතිඵල නොදන්වන පිරිසට ඩොලර් 1000ක දඩයක්

Man conducts a rapid antigen test at home.

Man conducts a rapid antigen test at home. Source: Getty

සවන්දෙන්න 2022 ජනවාරි 13 වන බ්‍රහස්පතින්දා SBS සිංහල ගුවන්විදුලියේ ප්‍රවෘත්ති ප්‍රකාශයට...


අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල

  • නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ධනාත්මක rapid antigen ප්‍රතිඵල නොදන්වන පිරිසට ඩොලර් 1000ක දඩයක් 
  • වික්ටෝරියා ප්‍රාන්තය අවදානමක් සහිත සේවකයින්ට බුස්ටර් එන්නත අනිවාර්ය කරයි
  • ටෙනිස් ක්‍රීඩක Novak Djokovic ගේ වීසා අවලංගු කොට රටින් පිට කරන්නේද යන ඕස්ට්‍රේලියානු රජයේ තීරණය අද 
  • ලෝක ණය ශ්‍රේණිගත කිරීම් වලින් ශ්‍රී ලංකාව දිගටම පහලට 
  • ජීවත් වීමට මුදල් සඳහා ඇෆ්නිගනිස්තාන වැසියන් වකුගඩු විකුණයි

Share