අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල
- නව කොවිඩ් ආසාදිතයින් දෙදෙනකු නිසා ක්වීන්ස්ලන්ත ප්‍රාන්තය දැඩි අවධානයකින්
- නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයට හදිසි ගංවතුර තත්වයන් පිළිබඳව අනතුරු ඇඟවීම්
- ඕස්ට්‍රේලියානු දිගුකාලීන විරැකියා අනුපාතය ඉහල යන බවට නවතම වාර්තාවක් හෙළි කරයි
- 2022 මුල්‍ය වර්ෂය සඳහා වන ශ්‍රී ලංකා 76 වන අයවැය, අද පාර්ලිමේන්තුවට
SBS සිංහල සේවයේ දෛනික ප්‍රවෘත්ති ප්‍රකාශය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා යන දිනවල පෙරවරු 11 ට බලාපොරොත්තු වන්න