මාර්තු 11 දා SBS සිංහල ප්‍රවෘත්ති: AUKUS ගිවිසුම, ඕස්ට්‍රේලියාව දුටු විශාලතම ව්‍යසනය බවට ලේබර් පක්ෂයෙන් චෝදනා

Opposition Leader Anthony Albanese is seen during a press conference on the Gold Coast.

Federal Opposition Leader Anthony Albanese Source: AAP / DARREN ENGLAND/AAPIMAGE

සවන්දෙන්න 2022 මාර්තු 11 වන සිකුරාදා SBS සිංහල ගුවන්විදුලියේ ප්‍රවෘත්ති ප්‍රකාශයට...


අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල

  • ඕස්ට්‍රේලියාව න්‍යෂ්ටික සබ්මැරීන කඳවුරට තැන් සොයද්දී මෙම වැඩසටහන ඕස්ට්‍රේලියාවේ විශාලතම ව්‍යසනය බවට ලේබර් පක්ෂයෙන් චෝදනා
  • වික්ටෝරියානු ප්‍රාන්ත ලේබර් පක්ෂ සෙනෙට් සභික කිම්බර්ලි කිචිං හදිසි හෘදයාබාධයකින් ජීවිතක්ෂයට
  • ගංවතුරින් විපතට පත් වූ නිව් සවුත් වේල්ස් වැසියන්ට ඩොලර් මිලියන 551ක නිවාස ආධාර, ඕස්ට්‍රේලියානු බදු කාර්යාලයෙනුත් සහන
  • ආසියානු සංවර්ධන බැංකුවෙන් මේ වසරේදී, ශ්‍රී ලංකාවට තවත් ඩොලර් බිලියන 02ක ණයක්

Share