ජනවාරි 06දා SBS සිංහල පුවත්: ඔස්ට්‍රේලියාව PCR වලින් ඉවත් වන බව අගමැති මොරිසන් පවසයි

PM Scott Morrison

AUS PM Scott Morrison Source: AAP Image/Dan Himbrechts

සවන්දෙන්න 2022 ජනවාරි 06 වන බ්‍රහස්පතින්දා SBS සිංහල ගුවන්විදුලියේ ප්‍රවෘත්ති ප්‍රකාශයට...


අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල

  • කෝවිඩ් පරීක්ෂණ සඳහා වන පීඩනය අඩු කිරීමේ අරමුණින් P-C-R පරීක්ෂණ වලින් ඉවත් වන බව අගමැති මොරිසන් පවසයි.
  • වික්ටෝරියා ප්‍රාන්තයට මේ සතියේදී Rapid Antigen පරීක්ෂණ කට්ටල මිලියන 44ක්
  • ශ්‍රී ලංකාවේ වයස අවුරුදු 12 ත් 15 ත් අතර ළමුන් සඳහා කොවිඩ් එන්නත් හෙට සිට
  • පස් වන කෝවිඩ් රැල්ලක අනතුරු ඇඟවීම් සමග හොංකොං රටවල් 8 කට දෙරටු වසයි
  • පැය ගණනක රඳවා ගැනීමකින් පසු ඕස්ට්‍රේලියාව ලොව අංක 1 ටෙනිස් ක්‍රීඩකයාගේ වීසා අහෝසි කරයි

SBS සිංහල සේවයේ දෛනික ප්‍රවෘත්ති ප්‍රකාශය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා යන දිනවල පෙරවරු 11 ට බලාපොරොත්තු වන්න


Share