නොවැ 12 කාලීන විශේෂාංගය: සම්පුර්ණ එන්නත්කරණයට ලක්වූ ගෝල්ඩ් කෝස්ට් Uber රියදුරෙකුට කොරෝනා

uber driver

Uber driver Mutlu Duzgun is seen in his car in Brisbane, Monday, March 23, 2020 Source: AAP Image/Darren England

ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වන COVID-19 තත්වය සම්බන්ධයෙන් වන නවතම තොරතුරු පිළිබඳව වන නොවැම්බර් මස 12 වැනි සිකුරාදා SBS සිංහල කාලීන විශේෂාංගයට සවන්දෙන්න


  • මෙරට තුල COVID19 ට එරෙහි එන්නත ලබාගැනීම ප්‍රතික්ෂේප කරන පුද්ගලයන්ගේ Medicare ප්‍රතිලාභ අඩු කිරීමේ අදහසට තමාගේ කිසිදු මනාපයක් නොමැති බව ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය Scott Morisson ප්‍රකාශ කිරීම.
  • ක්වීන්ස්ලන්ත ප්‍රාන්තය තුළින් COVID 19 ආසාදිතයෙකු ලෙස සම්පූර්ණ එන්නත්කරණය  ලක් වූ  Ride share රියදුරෙකු හදුනාගැනීම.
  • ඔස්ට්‍රේලියානු එන්නත්කරණය  වැඩසටහනේ තවත් එක් විශේෂිත සංධිස්ථානයක් සනිටුහන් කරමින් පලමු එන්නත් මාත්‍රාව ලබාගත් ප්‍රතිශතය මෙරට ජනගහනයෙන් සියයට අනූවේ (90%) ඉලක්කයට ලගා වීම.

Share