නොවැ 11 කාලීන විශේෂාංගය: වික්ටෝරියානු රෝහල් වල කෝවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව ක්‍රමයෙන් පහලට

SBS Sinhala current Affair: Drop in number of COVID-19 patients in Victorian hospitals

Health care workers are seen in the COVID vaccination hub at the Heidelberg Repatriation Hospital in Melbourne. Source: AAP

ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වන COVID-19 තත්වය සම්බන්ධයෙන් වන නවතම තොරතුරු පිළිබඳව වන නොවැම්බර් මස 11 වැනි බ්‍රහස්පතින්දා SBS සිංහල කාලීන විශේෂාංගයට සවන්දෙන්න


Highlights
  • ඕස්ට්‍රේලියාවේ වයස අවුරුදු 6 සිට 12 දක්වා ළමුන් සඳහා ඕස්ට්‍රේලියානු ඖෂධ සහ චිකිත්සක නියාමන අධිකාරිය කොවිඩ් එන්නත අනුමත කිරීම
  • වික්ටෝරියා ප්‍රාන්තයෙන් එක දිනකදී වාර්තා වන කොවිඩ් ආසාදිතයින් සංක්‍යාව ප්‍රථම වරට 500කට වඩා අඩු සංක්‍යාවක් දක්වා පහත වැටීම
  • නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය සිය 90% එන්නත්කරන ඉලක්කය කරා ලඟා වීම
  • ඕස්ට්‍රේලියානු කැපිටල් ටෙරිටරි වැසියන්ගෙන් 95.6%පිරිසක් සම්පුර්ණ එන්නත් ලබා තිබීම මත බලාපොරොත්තු වුවාට වඩා සති දෙකකට පෙර සිය කොවිඩ් සීමා ලිහිල් කිරීමට එම ටෙරිටරියට හැකියාව හිමිවීම


Share