දෙසැ 27 කාලීන විශේෂාංගය: NSW ප්‍රාන්තයේ කොවිඩ් ආසාදිත 400 කට අධික පිරිසකට ඍණාත්මක PCR ප්‍රතිඵල යැවූ බව හෙළිවෙයි

The clinics run by SydPath include the Bondi Beach drive-through site.

The clinics run by SydPath include the Bondi Beach drive-through site. Source: AAP

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ නවතම කොවිඩ් තතු විත්ති රැගත් දෙසැම්බර් 27 වන දා සඳුදා ප්‍රචාරය වූ SBS සිංහල සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන්දෙන්න.


Highlights

  • විශාල ජනතාවක් කොවිඩ් පරීක්ෂණ සිදුකරගැනීම නිසා NSW ප්‍රාන්ත රජයේ කොවිඩ් පරීක්ෂණ පද්ධතිය දැඩි පීඩනයකට ලක්වේ.
  • කොවිඩ් පරීක්ෂණවල ප්‍රතිඵල සමාලෝචනය කිරීමේදී දෝෂ සිදුවී ඇති බව හෙළි වෙයි.

Share