Highlights
- ඕස්ට්‍රේලියාව පුරා සිදුවන කොවිඩ් සීමා ලිහිල් කිරීම් නොතකා විරෝධතාකරුවන් නැවතත් කැන්බරා හි විරෝධතා සිදු කිරීම
- සුදුසු තත්වයේ නොපවතින හෝටල් නිරෝධායන පද්ධතිය වෙනුවට එන්නත් නොකළ සංචාරකයින් සඳහා නව නිරෝධායන මධ්‍යස්ථානයක් විවෘත කිරීමට වික්ටෝරියා ප්‍රාන්තය සූදානම් වීම
- අද (21) සිට සෑම අයකුටම ඕස්ට්‍රේලියානු ජාත්‍යන්තර දේශසීමා විවෘත වීම