අප්‍රේල් 21 කාලීන විශේෂාංගය: මෙවර ඕස්ට්‍රේලියානු මැතිවරණයේදී බහුතර බලය සහිත පාර්ලිමේන්තුවක් ඇති නොවන බවට මතයක්

Scott Morrison at a Liberal rally in Perth (AAP)

Scott Morrison at a Liberal rally in Perth Source: AAP

ඔස්ට්‍රේලියාවේ එළඹෙන ෆෙඩරල් මැතිවරණය සම්බන්ධ නවතම තොරතුරු ගැන දැන ගන්න අප්‍රේල් 21 වෙනි බ්‍රහස්පතින්දා ප්‍රචාරය වූ SBS සිංහල ගුවන්විදුලි සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන් දෙන්න.


Highlights

  • අගමැති විසින් තෝරා ගන්නා ලද අපේක්ෂිකාවක් වන කැතරින් ඩෙව්ස් මැතිවරණයට පෙර ඉවත් කරන ලෙසට නිව් සවුත් වේල්ස් ලිබරල්වාදීන් ඉල්ලා සිටියදී අගමැති තවදුරටත් ඇයට සහය පල කිරීම.
  • ආණ්ඩුව සහ විපක්ෂය ස්වාධීන අපේක්ෂකයින් සමඟ සාකච්ඡා කිරීමට අවධානය යොමු කිරීම.
  • මැතිවරණය බහුතර බලයක් නොමැති පාර්ලිමේන්තුවකින් අවසන් වන බවට මෑත දී සිදු කළ මැතිවරණ මත විමසුම්වලින් අනාවරණය වීම.

Share