මැයි 17 කාලීන විශේෂාංගය : නිවාස සඳහා Superannuation භාවිතා කිරීමට දුන් ලිබරල් සන්ධාන මැතිවරණ පොරොන්දුවට විවේචන

Australian Prime Minister Scott Morrison and Liberal candidate for Blair Sam Biggins during a visit to the Fourthchild Cafe Restaurant on Day 36 of the 2022 federal election campaign, in Ipswich, in the electoral division of Blair, Monday, May 16, 2022. (

Australian PM Scott Morrison and Liberal candidate for Blair Sam Biggins in Ipswich, in the electoral division of Blair, Monday, May 16, 2022. Source: AAP Image/Pool, Jason Edwards

ඔස්ට්‍රේලියාවේ මැතිවරණ වේදිකාවේ උණුසුම් පුවත් දැන ගැනීමට මැයි 17 වෙනි අඟහරුවාදා විකාශය වූ මැතිවරණ කාලීන තොරතුරු විශේෂාංගයට සවන් දෙන්න.


Highlights

  • පළමු නිවාස ගැනුම්කරුවන් සඳහා Superannuation භාවිතා කිරීමට දුන් ලිබරල් සන්ධානයේ මැතිවරණ පොරොන්දුවට එල්ල වූ විවේචන
  • AUKUS ආරක්ෂක ගිවිසුම අත්සන් කිරීමට ප්‍රථම ප්‍රධාන පක්ෂ දෙකේම සහය ලබා ගන්නා ලෙස එක්සත් ජනපදය ඔස්ට්‍රේලියාව අවධාරනය කිරීම
  • බහුතර බලයක් නොමැති පාර්ලිමේන්තුවක සාකච්ඡා කිරීමේ බලය තමන්ට හිමි වුවහොත් ආණ්ඩුවක් පිහිටුවීමට සහය දීම සඳහා Greens පක්ෂය ඉදිරිපත් කරන එකඟතා ලැයිස්තුව

Share