Highlights
- සමීප ආශ්‍රිතයන් හුදෙකලා වීමේ නීති වලින් නිදහස් වන කර්මාන්ත ලැයිස්තුව දිගු කිරීමට හා ආර්ථිකය පවත්වා ගැනීම සඳහා පාසල් විවෘත කර තැබීමට ජාතික කැබිනෙට්ටුව විසින් තීරණ කිරීම
- වැඩිම කොරෝනා ආසාදිතයන් ගණන ඉදිරීයේදී වාර්තා වීමට තිබෙන මොහොතක, සේවක හිඟය තවදුරටත් වැඩි වෙමින් පැවතීම
- RAT පරික්ෂා ප්‍රතිඵල ප්‍රාන්ත හා ටෙරිටරි සෞඛ්‍ය අංශ වෙත වාර්තා කිරීම සම්බන්ධව බලපැවැත්වෙන නවතම නීති පිළිබඳ තොරතුරු