Highlights
- තව සති දෙකකින් උච්චතම අවධියට පත් වේ යැයි සැලකෙන ප්‍රාන්ත වැඩි ගණනක Omicron ආසාදිත සංඛ්‍යාවෙන් , තවත් දරුණු සෞඛ්‍ය තර්ජන ඇති වේ යැයි සෞඛ්‍යය විශේෂඥයන් බිය පළ කිරීම
- හුදෙකලා වීම නිසා සෞඛ්‍ය සේවකයින් දහසක් දෙනාගේ සේවය අහිමි වීම ගැන බියක් ඇති වීම
- සහ VIC, NSW, QLD, SA, ACT,NT වල නවතම කොවිඩ් තොරතුරු