මාර්තු 08 කාලීන විශේෂාංගය: ඕස්ට්‍රේලියා නැගෙනහිර වෙරළ තීරයේ න්‍යෂ්ටික සබ්මැරීන් කඳවුරට, ඩොලර් බිලියන 10 ක සැලැස්මක්

Prime Minister Scott Morrison during a virtual address of the Lowy Institute

Prime Minister Scott Morrison during a virtual address of the Lowy Institute Source: AAP

ඕස්ට්‍රේලියාවේ නැගෙනහිර වෙරළ තීරයේ න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක වන සබ්මැරීන කඳවුර සැකසීම සඳහා ඩොලර් බිලියන 10 ක සැලැස්මක් ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශයට පත් කිරීම සම්බන්ධයෙන් වන තොරතුරු රැගත් මාර්තු 08 වන දා අඟහරුවාදා ප්‍රචාරය වූ SBS සිංහල සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන්දෙන්න.


Highlights

  • ඕස්ට්‍රේලියාවේ නැගෙනහිර වෙරළ තීරයේ න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක වන සබ්මැරීන කඳවුර සැකසීම සඳහා ඩොලර් බිලියන 10 ක සැලැස්මක් ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශයට පත් කිරීම


Share