ජනවාරි 07 කාලීන විශේෂාංගය : ඕස්ට්‍රේලියාවෙන් දිනපතා වාර්තාවන කොවිඩ් ආසාදිතයන් ගණන දෛනික වාර්තා බිඳහෙළමින් දිනපතාම ඉහළට

People queue at a walk-in COVID-19 testing site at in Melbourne Source: AAP image
Omicron පැතිරීම වැළැක්වීමට ප්‍රාන්ත හා ටෙරිටරි නායකයන් ගෙන ඇති නවතම ක්‍රියාමාර්ග සහ නවතම කොවිඩ් තොරතුරු රැගත් ජනවාරි 06 වෙනි සිකුරාදා ප්‍රචාරය වූ SBS සිංහල ගුවන්විදුලි සේවයේ කාලීන තොරතුරු ප්‍රචාරයට සවන් දෙන්න.
Share