Highlights
- ඕස්ට්‍රේලියානු දේශසීමා විවෘත කිරීමට ඔස්ට්‍රේලියාව තවමත් සූදානම් නැති බව ස්වදේශ කටයුතු අමාත්‍ය Karen Andrews පැවසීම
- හෙට (08) පැවැත්වෙන පාර්ලිමේන්තුව සාකච්ඡා අතරතුරදී ඕස්ට්‍රේලියානු දේශසීමා ජාත්‍යන්තර සංචාරකයින් සඳහා විවෘත කිරීම පිළිබඳව අවධානය යොමු කරන බව ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය Scott Morrison සඳහන් කිරීම
- බ්‍රිස්බේන් නගරයට දකුණින් පිහිටි Jeta Gardens වැඩිහිටි සත්කාරක මධ්‍යස්ථානයේ කොවිඩ් තත්වයක් උද්ගත වීම