අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල
- බලශක්ති බිල්පත් අඩු කිරීම සඳහා ගල් අඟුරු මිල සීමා කිරීමේ සැලැස්ම අද ජාතික කැබිනට් මණ්ඩල රැස්වීමට.
- ගෝලීය සහ දේශීය ආරක්ෂක තර්ජන ආශ්‍රිතව කටයුතු කිරීම සඳහා ඔස්ට්‍රේලියාව නව ජාතික කමිටු දෙකක් ස්ථාපිත කරයි.
- ශ්‍රී ලංකාවේ පළාත් පාලන ඡන්දය විමසීමේ නාමයෝජනා කැඳවීමේ දැන්වීම දෙසැම්බර් අවසන් සතියේ.
- කොළඹ ඇතුළු ප්‍රදේශ රැසක වායු දූෂණය ඉහළට
- ජනාධිපති ධුරයෙන් නෙරපා හළ පේරු ජනපති අත්අඩංගුවට.
- Colombo Stars කණ්ඩායම ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ පළමු ජය ලබයි.