නිව් සවුත් වේල්ස් සහ වික්ටෝරියා ප්‍රන්ත සඳහා ලඟකදී සිය ප්‍රාන්ත දේශසීමා විවෘත කිරීමේ අදහසක් නොමැති බව ක්වීන්ලන්ත ප්‍රාන්ත අගමැතිනිය කියයි

A woman wearing a mask as a preventative measure against the coronavirus disease. Source: AAP
කොරෝනා වෛරසයෙන් 99වන මරණය වාර්තා වෙද්දී, නුදුරු අනාගතයේදී නිව් සවුත් වේල්ස් සහ වික්ටෝරියා ප්‍රන්තයන්ට සිය දේශසීමා විවෘත නොකරන බවට ක්වීන්ලන්ත අගමැතිනිය අවධාරණය කිරීම ඇතුළු කාලීන සිදුවීම් පිළිබඳව SBS සිංහල සේවය ගෙන එන විශේෂාංගයක්.
Share