SBS සිංහල ගුවන් විදුලිය ගෙන එන "සතියේ ක්‍රීඩා විග්‍රහය” සෑම සතියකම සිකුරාදා වැඩසටහනින් බලාපොරොත්තු වන්න.
ICC අප්‍රේල් මාසයේ ක්‍රීඩකයා සඳහා ටෙස්ට් වාර්තා තැබූ ප්‍රභාත් ජයසූරියව නිර්දේශ වෙයි: සතියේ ක්‍රීඩා විග්‍රහය

GALLE, SRI LANKA - JULY 11: Prabath Jayasuriya of Sri Lanka celebrates after winning the match during day four of the Second Test in the series between Sri Lanka and Australia at Galle International Stadium on July 11, 2022 in Galle, Sri Lanka. Credit: Buddhika Weerasinghe/Getty Images
මේ සතියේ ඕස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ක්ෂේස්ත්‍ර වල අලුත්ම තොරතුරු රැගෙන ඔබ හමුවට එන SBS සිංහල සේවයේ ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න ගෙන එන 'සතියේ ක්‍රීඩා විග්‍රහයට සවන්දෙන්න.
Share