ඔස්ට්‍රේලියානු පාර්ලිමේන්තුවට ස්වදේශික හඬක් ජනමත විචාරණයේ දේශපාලනමය පසු විපරම:ඔක් 17 කාලීන විග්‍රහය

Post-Voice referendum politicking emerges as parliament resumes Source: SBS
ඔස්ට්‍රේලියාවේ පාර්ලිමේන්තුවට ස්වදේශික හඬක් සඳහා වූ ජනමත විචාරණය සම්බන්ධයෙන් වන පශ්චාත් දේශපාලන විචාර වලට සවන් දෙන්න SBS සිංහල ගුවන් විදුලියේ දවසේ කාලීන තොරතුරු විග්‍රහයට.
Share