අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල
- ගිණිකෙළි සංදර්ශන මැද උත්සවශ්‍රීයෙන් අලුත් අවුරුදු උදාව සැමරූ ජනතාවගේ හැසිරීම ගැන ඔස්ට්‍රේලියානු පොලිසියේ ප්‍රසාදය
- ජනවාරි 5 වනදා සිට, චීනයේ සිට ඔස්ට්‍රේලියාවට පැමිණෙන සංචාරකයින්ට සෘණාත්මක COVID-19 පරීක්ෂා ප්‍රතිඵලයක් අනිවාර්‍ය කෙරේ.
- ලොව පුරා සිටින කතෝලික බැතිමතුන් කණගාටුවට පත් කරමින් හිටපු කතෝලික සභාවේ නායක බෙනඩික්ට් පාප් වහන්සේ අභාවප්‍රාප්ත වේ.
- ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමට නව ප්‍රධාන භෞත චිකිත්සකවරයෙක් පත් කෙරේ.