නොදුටු සිනමාව: දකුණු ඉන්දීය දේශපාලනයේ නොමැකෙන කාන්තාව සිනමාවට කැන්දන Thalaivi චිත්‍රපටය

"Nudutu Cinemawa” – Analysis of “Thalaivi" Tamil Movie

Source: Facebook

SBS සිංහල ගුවන් විදුලියේ මාසික සිනමා විශේෂාංගය වන "නුදුටු සිනමාවෙන්" මෙවර දකුණු ඉන්දීය දේශපාලනයේ සුවිශේෂී කාන්තා චරිතය බවට පත්වූ ජයලලිතා ජයරාම්ගේ ජීවිතය අළලා නිර්මාණය වූ "Thalaivi" දමිළ චිත්‍රපටය පිළිබඳ විමසා බැලීමක්.


සිනමා විචාරක විදර්ශන කන්නංගර අප සමග කතා බහට.


Share