සිනමා විචාරක විදර්ශන කන්නංගර අප සමග කතා බහට.
සුදු අධිරාජ්‍යවාදයට යටවූ තම සංස්කෘතිය සොයන ආදිවාසියකු වටා ගෙතෙන සිනමා කෘතිය Charlie's Country : නුදුටු සිනමාව

Credit: Facebook / SBS Sinhala
SBS සිංහල ගුවන් විදුලියේ මාසික සිනමා විශේෂාංගය වන "නුදුටු සිනමාවෙන්" මෙවර, 2013 වසරේ එළිදැක්වූ, සම්මාන රැසකට පාත්‍ර වූ සුදු අධිරාජ්‍යවාදය සහ තම සංස්කෘතිය අතර දෝලනය වන ඕස්ට්‍රේලියානු ස්වදේශිකයකු වටා ගෙතෙන Charlie's Country චිත්‍රපටය පිළිබඳ විමසා බැලීමක්.
Share