SBS සිංහල ගුවන් විදුලිය ගෙන එන "සතියේ ක්‍රීඩා විග්‍රහය” සෑම සතියකම සිකුරාදා වැඩසටහනින් බලාපොරොත්තු වන්න.
නොවැක් ජොකොවිච්ට මීළඟ ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියට සහභාගි වීමට අවසර : සතියේ ක්‍රීඩා විග්‍රහය

Novak Djokovic is to be granted permission to participate in Australia Open Credit: Quinn Rooney/Getty Images
මේ සතියේ ඕස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ක්ෂේස්ත්‍ර වල අලුත්ම තොරතුරු රැගෙන ඔබ හමුවට එන SBS සිංහල සේවයේ ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න ගෙන එන 'සතියේ ක්‍රීඩා විග්‍රහය' ට සවන්දෙන්න.
Share