SBS සිංහල සේවයේ සතියේ විදෙස් විත්ති සමාලෝචනය - "ලොව වටා" සෑම සිකුරාදා දිනකම ඔබ හමුවට.
උතුරු කොරියාව, අධි තාක්ෂණික මිසයිලයකින් නව වසරේත් වැඩ අල්ලයි : ‘ලොව වටා’

The Academy of Defense Science of the DPRK test-fired a hyper sonic missile in Pyongyang, North Korea, 05 January 2022 Source: AAP Image/EPA/KCNA
ලෝකය පුරා සිදුවුණු විශේෂිතම සිදුවීම් කිහිපය පිළිබඳව සාකච්චා කිරීමට අප සමඟ සම්බන්ද වුයේ AFP ප්‍රවෘති ජාලයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානී, විදෙස් විත්ති විචාරක අමල් ජයසිංහ මහතා. වැඩසටහනට සවන්දිමෙට ඉහත ඇති පිංතූරය මධ්‍යයේ ඇති speaker සලකුණ මත ක්ලික් කරන්න
Share