සිරස්තල
- ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක තවදුරටත් අත්අඩංගුවේ තැබීමට උසාවිය නියෝග කරයි.
- මෙරට තුලදී ශ්‍රම සූරාකෑම අත්විඳින සංක්‍රමණික සේවකයින්ට ඉදිරියට එන ලෙස ආගමන කටයුතු පිලිබඳ අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක්.
- ජනාධිපති රනිල් වික්‍රමසිංහ යටතට තවත් අමාත්‍යංශ 4 ක් පවරා ගැනේ.
- COP 27 දේශගිනික විපර්යාස සමුළුවේදී රාජ්‍ය නායකයෝ 100 කට අධික පිරිසක් තම රටවල දේශගුනික විපර්යාස පිලිබඳ අදහස් හුවමාරු කරගනිති.
- ධනුෂ්ක ගුණතිලකගේ සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ සාකච්චාවක් සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක සභාවේ සියලු සාමාජිකයන් අද ශ්‍රී ලංකා ක්‍රීඩා අමාත්‍යාංශයට කැඳවයි.