මුල් එන්නත්වලට වඩා bivalent එන්නත්වලින් 1.6 ගුණයක ප්‍රතිශක්තියක් ලැබෙන බව හෙළිවෙයි: COVID highlights in 3 min

A woman receives a COVID-19 vaccine at a pop-up vaccination clinic in Sydney. Source: AAP / AAP / Dan Himbrechts
SBS සිංහල ගුවන් විදුලිය ගෙන එන 2023 මාර්තු 10 න් අවසන් වන සතියේ ඔස්ට්‍රේලියාවේ කොවිඩ් තත්ත්වය පිළිබඳ යාවත්කාලීන තොරතුරු වලට සවන් දෙන්න.
Share