කාලීන විශේෂාංගය :මෙල්බන් lockdown අවසන් වන දිනය ප්‍රකාශයට පත්වන අතරේ සිඩ්නි Covid hotspot ලැයිස්තුවෙන් ඉවතට

a shopper

Source: AAP

මෙල්බන් නුවර හා සිඩ්නි නුවර නවතම කොරෝනා නීති ලිහිල් වීම සම්බන්ධ තොරතුරු රැගත් විශේෂාංගයට සවන් දෙන්න.


SBS සිංහල කාලීන් විශේෂාංගය ඕස්ට්‍රේලියාවේ නවතම තොරතුරු ගෙන එයි 


Share