අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල
- ඉදිරි දශකයේදී ඕස්ට්‍රේලියානු ජනගහනය අඩු වන ලකුණු පහළ වද්දී, සිඩ්නි අභිබවමින් මෙල්බර්න් හි ජනගහනය ඉහලට
- චීනයෙන් පැමිණෙන පිරිසට පවතින කොවිඩ් අවශ්‍යතා "නිහතමානී" අවශ්‍යතා බව ඕස්ට්‍රේලියානු සෞඛ්‍ය අමාත්‍යවරයා පවසයි.
- ගංවතුර හේතුවෙන් බටහිර ඕස්ට්‍රේලියාවේ ප්‍රදේශ රැසකට හානි
- ගෝල්ඩ් කෝස්ට් හි බිහිසුණු හෙලිකොප්ටර් අනතුරින් දිවි ගලවාගත් එක් දරුවකු කෝමා තත්වයන් මිදේ
- පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සැලසුමේ විත්තිකරුවන් 25කුගේ ඇප ප්‍රතික්ෂේපයි, හිටපු ජනපති මෛත්‍රිපාලගේ මූලික අයිතිවාසිකම් පෙත්සම් තීන්දුවත් 12 වනදා